දියේ ගිලී තරුණයෙක් අතුරුදන්


කැපුන්ගොඩ, නැංගුරම් තොටුපලෙ අසළ දිය නාමින් සිටි තරුණයින් 04ක් අතරින් එක් අයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති අතර තවත් තරුණයෙකු දියේ ගිලීම නිසා මීගමුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකර ලබන බව දුන්ගල්පිටිය පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මෙසේ දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ අවුරුදු 18ක් වන මිනුවන්ගොඩ ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. පොලීසිය හා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් එක්ව දියේ ගිලී අතුරුදන්වූ තරුණයා සොයා මෙහෙයුම් සිදුකරයි.



Recommended Articles