දියවන්නා ඔයේ නාඳුනන මළ සිරුරක් By රුවන් කාශ්‍යප // 2018 ඔක් 01 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දියවන්නා ඔයේ තිබියදි නාඳුනන මළ සිරුරක් සොයාගත් බව පොලීසිය පවසයි. ඊයේ (30දා) සවස මෙම මළ සිරුර සොයාගෙන තිබේ. මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත්කර ඇති අතර වැලිකඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි. Facebook Twitter Google+ Recommended Articles