දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවිමට නව වැඩපිළිවෙලක්


රට තුළ දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා නව වැඩළිවෙළක් ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මහතා පවසනවා.

කුරුණෑගල වාරියපොල නගරයේ පැවති උත්සවයක දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

 



Recommended Articles