දිය නෑමට ගිය දෙදෙනෙකු අතුරුදහන්


වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේදි පිහිටි සහල් මෝලක සේවය කරන දෙදෙනෙකු අද 93) සෙවනපිටිය ප්‍රදේශයේදි ඉසෙඩි.ඩි මහවැලි ඇලේ දිය නෑමට ගිය අවස්ථාවේදි අතුරුදහන් වි ඇතැයි වැලිකන්ද පොලීසිය පවසයි.

අතුරුදහන් වුවන්ගේ සෙවිම් කටයුතු මේ වන විට සිදු කෙරේ.



Recommended Articles