දිනක් තුළ ලක්ෂය ඉක්මවා තෙවැනි මාත්‍රාව දෙයි


කොවිඩ් 19 එන්නත්කරණය යටතේ ඊයේ (13දා) ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 127697ක් වෙත බූස්ටර් මාත්‍රාව හෙවත් තෙවැනි මාත්‍රාව ලබාදී තිබේ. ශ්‍රී ලංකාවේ බූස්ටර් මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි. මේ දක්වා පුද්ගලයන් 1 440 705ක් වෙත තෙවැනි මාත්‍රාව ලබාදී අවසන් කර තිබේ. 



Recommended Articles