දිනක් තුළ කොරෝනා මරණ 2000ක් වාර්තා වූ පළමු රට ඇමෙරිකාවයි


කොරෝනා වෛසරය වාර්තා වීමෙන් පසුව එක් දිනක් තුළ මරණ 2000 සීමාව ඉක්මවා ගිය පළමු රට බව ඇමෙරිකාව පත්ව තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛන වලට අනුව සිකුරාදා දිනයේදී ඇමෙරිකාවේ පුද්ගල මරණ 2,108 ක් වාර්තා වී තිබේ.



Recommended Articles