දිනකදි සිදුකරන PCR 8000 දක්වා වැඩි කිරිමට පියවර


එක් දිනකදි සිදුකරන PCR පරික්ෂණ සංඛ්‍යාව 8000 දක්වා වැඩි කිරිමටත් කෝවිඩ් අසාදිතයින් වෙනුවෙන් වෙන්වු රෝහල් ගණන 21 දක්වා ඉහළ දැමිමට පියවර ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළාය.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය ආමත්‍යවරිය මේ බව පැවසුවාය.

 



Recommended Articles