දිනකදි ලබාදුන් වැඩිම කොවිඩ් එන්නත් ඊයේ දිනයේ By .. // 2021 ජුලි 13 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දිනක් තුළ ලබා දුන් වැඩිම කොවිඩ් මර්දන එන්නත් ඊයේ දිනයේ ලබා දි තිබේ. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ එම සංඛ්‍යාව 232,526ක් බවයි. Facebook Twitter Google+ Recommended Articles