දිනක දුම්රිය වර්ජනයක්


අද (22දා) රාත්‍රී 12.00 සිට හෙට (23 දා) රාත්‍රී 12.00 දක්වා එක්දන දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩන්ගොඩ මහතා පවසයි. 



Recommended Articles