දින දෙකට බීමත් රියදුරන් 796ක් අත්අඩංගුවට


බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව පෙරේදා (05දා) උදෑසන 6.00 සිට අද (07දා) උදෑසන 6.00 දක්වා සිදුකළ මෙහෙයුම්වලිදී සැකකරුවන් 796ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 433කි.

 



Recommended Articles