දින 7 දි ඉතාලියේ පාසැල් ආශ්‍රිත කොවිඩ් ආසාධිත වාර්තා වීම් 300 ක්


පසුගිය 14 දා ආරම්භ වු ඉතාලි පාසැල් ආශ්‍රිත තව දින 7 ට පසුව කොවිඩ් අසාධිත වාර්තා වීම් 300 ට ආසන්න ප්‍රමාණයක් තිබෙන බව ඊයේ (22) ඉතාලි මාධ්‍ය වාර්තා  කලේය.                                                                                      

සිසු සිසුවියන් ගුරුවරුන් හා පාසැල් කාර්ය මණ්ඩලය මෙම අගයන් අතර සිටින බව එම වාර්තා වැඩි දුරටත් සඳහන් කලේය.                ඊයේ  (22)  ඉතාලියේ PCR  පරික්ෂණ 87,303 ක් සිදු කර කොවිඩ් ආසාධිතයන් 1392 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය  අමාත්‍යාංශය පවසයි.

ඊයේ (22) දිනයේදි ඉතාලියේ කොවිඩ් 19  මරණ 14 ක් වාර්තා වි තිබේ. 

චන්දන ප්‍රනාන්දු                                                                                                                                                                                              

              



Recommended Articles