දින 5ක් තුළ රිය අනතුරුවලින් 52ක් මරුට


ගතවු දින 5ක කාලය තුළ රිය අනතුරු 399ක් වාර්තා වි ඇති බව පොලිසිය පවසයි.

එම අනතුරුවලින් පුද්ගලයින් 52ක් ජිවිතක්ෂයට පත් වි ඇති අතර තුවාල ලැබු සංඛ්‍යාව 669කි.



Recommended Articles