දින 4ක් සුරාසැල් වසයි


සම්බුදු තෙමඟුල යෙදී ඇති වෙසක් පොහෝ දිනය හේතුවෙන් අනිද්දා (17දා) සිට 20 දා දක්වා දින 4ක් සුරා සැල් වසා තැබිමට සුරා බදු දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ.

 



Recommended Articles