දින 08ක් තුළ රිය අනතුරු වලින් 76 දෙනෙක් මරුට


ගෙවුණු දින 08 තුල රිය අනතුරු වලින් පුද්ගල මරණ 76ක් වාර්තා වී තිබෙනවා.

ගත වූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇති අතර ඒ අතරින් තිදෙනෙක් යතුරුපැදිකරුවන් බවයි පැවසෙන්නේ.

ගෙවුණු සතිය තුළ රිය අනතුරු හේතුවෙන් තුවාල ලැබු පිරිස දහස ඉක්මවා ගොස් තිබේ.



Recommended Articles