දිත්වාගෙන් පසු රට ගොඩනගන්න ජනපති කාර්ය සාධන බළකායක්


දිට්වා' සුළි කුණාටුවෙන් පසු රට නැවත නගා සිටුවීම වෙනුවෙන් 'Rebuilding Sri Lanka' ජනාධිපති කාර්ය සාධක බළකාය ස්ථාපිත කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විතව කණ්ඩායමකින් මෙම බළකාය සමන්විත වේ.

 



Recommended Articles