දිට්වා සුළිකුණාටුවට මුහුණ දීම සදහා පූර්ව සූදානමක් නොමැතිවීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යනයක් කිරීම සදහා පාර්ලිමේන්තු විශේෂ කාරකසභාවක් පිහිටවීම සදහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද(18දා) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට යෝජනාවක් භාර දී තිබේ.
දිට්වාට මුහුණ දෙන්න පෙර සූදානමක් නොතිබීම ගැන සොයන්න විශේෂ කාරක සභාවක් පත් කරන්න
Recommended Articles

