දිට්වා නැවැත්වූ තල් අරඹේ ගමන යලි අද සිට


දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානිවූ උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතුවලින් පසු කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර දුම්රිය ධාවනය, අද (09) ආරම්භ විය.

   ඒ අනුව අද උදෑසන 5.15 ට ගල්කිස්සේ සිට කන්කසන්තුරය දක්වාත්  පස්වරු 1.50 ට කන්කසන්තුරය සිට ගල්කිස්ස දක්වා ධාවන මෙහෙයුම් ක්‍රියාත්මක වූ බව දුම්රිය දෙපාර්ථමෙන්තුව පවසයි.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles