දිගාමඩුල්ලෙන් විමලවීර පළමු තැනට


2020 මහමැතිවරණයේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඒ අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

01. විමලවීර දිසානායක - 63,594


02. ඩී සී වීරසිංහ 56,006


03. තිලක් රාජපක්ෂ 54,203


සමගි ජන බලවේගය

01. එච්. එම්. එම් හාරිස් 36,850


02 ෆයිසාල් කාසිම් -29,423


ජාතික කොංග්‍රසය

01. ඒ. එල්. එම් අතාවුල්ලා - 35,697


සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය

01. මොහොමඩ් මුෂ්රාෆ් -18,389



Recommended Articles