දිගාමඩුල්ල දිස්ත්‍රික්කය සියයට 63කින් සජිත් දිනයි


මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 259673ක් ලබාගැනිමින් සජිත් ප්‍රේමදාස මහතා එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ.

සජිත් ප්‍රේමදාස 259673 – 63.09%

ගෝඨාභය රාජපක්ෂ 135058 – 32.82%

අනුරකුමාර දිසානායක 7460 – 4.36%



Recommended Articles