දික් ඔය පිටාර ගලයි


කාසල්රි ජලාශයට හැටන් සිට ජලය ගලා බසිනා දික්ඔය පිටාර ගැලීමෙන් ඇළ දෙපස නිවාස රැසක් සහ ගැරේජයක් (03) දින ජලයෙන් යට වී ඇත.

2013 වසරේත් දික්ඔය පිටාර ගැලීමෙන් මෙවැනි විපතක් සිදු වූ බවත්, යලිත් දික්ඔය ඇළ පිටාර ගැලීම නිසා තම නිවාස ජලයෙන් යට වූ බවයි ප්‍රදේශාවසින් කියා සිටියේ. මේ අතර මහවැලි ගග පිටාර ගැලීම නිසා නාවලපිටිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ජලයෙන් යට වී ඇත.

 



Recommended Articles