දෑසින් ලෝකය දැකීම පමණි අපට අහිමි


අදින් ආරම්භ වූ අධ්‍යාපන  පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගය සඳහා අන්ධ සිසුන් පෙනී සිටි මඩකලපුව තරිශනම් අන්ධ  පාසලේ ඉගෙනුම ලබන පිරිමි සිසුන් අ පො ස සා පෙ ව්භාගයට  පැණිසිටිති.

 එම සිසුන් විභාගය පැණිසිටින්නේ මඩකලපුව සිවානන්ද ජාතික පාසල් විභාග මධ්‍යස්ථානයේදීය.

මෙම අන්ධ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ බොහෝ අන්ධ සිසුන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ උපාධිධාරීන් වී තිබීම විශේෂත්වයකි. (I.J)

  ට් එල් ජ්ව්ෆර්කාන්



Recommended Articles