දැවෙන ප්‍රශ්නවලට විසඳුම් අරගෙන ස්වර්ණ මාලා එයි


ඉන්දීය ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන තවත් ඉන්ධන නෞකාවක් ඊයේ (21දා) කොළඹට පැමිණ තිබේ. ස්වර්ණ මාලා නෞකාවෙන් මේ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් රැගෙනවිත් තිබේ.

 



Recommended Articles