දැවැන්ත මුහුදු රළ නිසා ධීවර යාත්‍රාවලට විශාල හානියක්


මඩකලපුව කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් පූනොචිමුණ සහ කාතාන්කුඩි එත්තු කාල් ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ ඇති වූ දැවැන්ත මුහුදු රළ හේතුවෙන් ඇතැම් ධීවර බෝට්ටු කැඩී අලාභහානි සිදුව ඇති බව ධීවරයින් පවසයි.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ධීවර ජනතාවට විශාල පාඩුවක් සිදුව තිබේ

 මඩකලපුව සමුහ වාර්තාකරු ටි එල් ජවුෆර්ඛාන්



Recommended Articles