දැලකට හසු වූ ඩෝල්ෆින් 02ක් බේරා ගැනේ


වනාතවිල්ලුව තිරික්කපල්ලම කලපුවේ මසුන් මරමින් සිටි ධිවරයකුගෙ දැලක පැටලි කලපු තිරයට පැමිනි එකම පවුලක ඩෝල්ෆින් මත්සයින් සිව් දෙනෙකුගෙන් දෙදෙනෙකු බේරා ගැනිමට හැකි වී තිබේ.



Recommended Articles