දැරියක් කෘරත්වයට පත්කළ පියා හා නැන්දා අත්අඩංගුවට


නොරොච්චෝල නිවසක දැරියක් කෘරත්වයට පත්කිරීමේ  සිදුවීමකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසෙ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 13 හැවැරිදි දැරියගේ පියා හා ඔහුගේ සහෝදරියයි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිිරීමෙන් අනතුරුව එළැඹෙන 02 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

නොරොච්චොල පොලීසිය පරීක්ෂණ පවත්වයි.



Recommended Articles