දැන් ඉන්ධනහල් පාලනය කරන්නේ පාතාලයයි


මේ වන විට ඉන්ධන හල් වල පාතාලය විසින් සිදුකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා කියයි.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන හල් වෙත ඉන්ධන නිකුත් කිරීම සිදුකරන බවත් එසේ ලබාදෙන ඉන්ධන බෙදා හැරීමේ වගකීම ඇත්තේ ඒ ඒ ඉන්ධන හල් වෙත බවයි.

එසේම පසුගිය දින 10ක කාලය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් වෙත ඉන්ධන නිකුත් කිරීමක් සිදු නොවුණත් මේ වන විටත් සැලකිය යුතු ප්‍රමාණයක වාහන මාර්ග වල පවතින බවයි.



Recommended Articles