දැනට ලබාදී ඇති විසඳුමට වඩා වැඩි සහනයක් ලබාදිය නොහැකියි


ගුරු - විදුහල්පති වැටුප් අර්බුදය සඳහා දැනට ලබාදී ඇති විසඳුමට වඩා වැඩි සහනයක් ලබාදිය නොහැකි බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.

ඒ අනුව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගත තත්ත්වය තුළ රජයේ සියලු ආදායම් විශාල වශයෙන් අහිමි වී ඇති බව​ටයි.

දැනට ලබාදී ඇති විසඳුම පිළිගෙන එළඹෙන 21 වනදා පාසල් වෙත පැමිණිමට කාරුණික වන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියි.



Recommended Articles