පවතින වැසිසහිත කාලගුණික තත්වය හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන්දොරටු 04 ක් අඩි 03 බැගින් විවෘත කර ඇති අතර තප්පරයට ගණ අඩි 8400 බැගින් ජලය නිකුත් කෙරේ. දැදුරු ඔය දියනෑම ඇතුලු දෛනික කටටුතු සිදුකරන දැදුරු ඔය නිම්නයේ ජනතාව මේ පිළිබද සැලකිලිමක් වන ලෙස කාරුණිකව දැනුම් දෙනු ලැබේ. මේ පිළිබදව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කරයි
Recommended Articles

