ද්විත්ව පුරවැසි මන්ත්‍රීන් ගැන පාර්ලිමේන්තුවට කරන්න දෙයක් නෑ


වර්තමාන පාර්ලිමේන්තුව තුළ ද්විත්ව පුරවැසියන් සිටින්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හරහා ක්‍රියාමාර්ග ගත නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන අදාළ තීන්දුව ලබාදෙන්නේ නෙම් ඒ අනුව තමා කටයුතු කරන බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමෙන්තුවට සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සම්මතවීමත් සමග වර්තමාන පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසියන් සිටින්නේ නම් ඒ සම්බන්ධයෙන් ගනු ලබන කියාමාර්ග පිළිබඳව අද පුවත්පත කළ විමසිමට පිළිතුරු සෙමින් හෙතෙම මේ බව පැවැසිය.



Recommended Articles