දළඳා පෙරහරේ තෙවැනි රන්දෝලි පෙරහර අද


සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහරේ තුන්වැනි රන්දෝලි පෙරහර අද (06දා) වීදි සංචාරය කිරීමට නියමිතය.

අද රාත්‍රී 7.06 ට යෙදෙන සුබ මුහුර්තියෙන් උතුරු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය ඔස්සේ පහළට පැමිණ කොටුගොඩැල්ල වීදියට හැරී කොළඹ වීදිය ඔස්සේ පහළට පැමිණ යටිනුවර වීදිය කුමාර වීදිය කොටුගොඩැල්ල වීදිය ඔස්සේ  හරස් වීදියෙන් ඩී.එස්.සේනානායක වීදියට පැමිණ රජ වීදියෙන් ඉහළට විත් පෙරහර ගෙවදීමට නියමිතය. 

 



Recommended Articles