දළඳා පෙරහර වෙනුවෙන් විශේෂ දුම්රිය යොදවයි By .. // 2025 ජුලි 29 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මහනුවර ඇසළ පෙරහරේ රන්දෝලි පෙරහර පැවැත්වෙන අගෝස්තු 04 දා සිට අවසන් රන්දෝලි පෙරහර පැවැත්වෙන අගෝස්තු 08දා දක්වා කොළඹ කොටුව, මාතලේ හා නාවලපිටිය සිට මහනුවර දක්වා විශේෂ දුම්රිය ධාවනය කරවන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. Facebook Twitter Google+ Recommended Articles