දළඳා පෙරහර වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්


අගෝස්තු 08 දා තෙක් පැවැත්වෙන මහනුවර ඇසළ පෙරහර වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් හා රථවාහන
සැලස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මේ වෙනුවෙන් මාර්ග බාධක, ආරක්ෂක රාජකාරී, රථ වාහන හා පුද්ගලයන් පරීක්ෂා කිරීම, සංචාරකයින්ට මග පෙන්වීම හා රථ වාහන ගාල් කිරීම් ඇතුළු විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි.



Recommended Articles