දහස් ගණනින් කොළඹට - ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාවත්


අද (09දා) සංවිධානය කර ඇති දැවැන්ත විරෝධතා ව්‍යාපාරය සඳහා දහස් ගණනින් ජනතාව කෙමෙන් කෙමෙන් කොළඹ නගරය වෙත පැමිණෙමින් සිටියි.

පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ජනතාව විවිධ ප්‍රවාහන ක්‍රම ඔස්සේ කොළඹට පැමිණෙමින් සිටියි.

විරෝධතාවට සහාය දක්වමින් දිවයින පුරා ඇතැම් නගරවල වෙළසැල්ද වසා දමා තිබේ. මේ අතර ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් 



Recommended Articles