දහම් පාසල් වැසේ By .. // 2021 මැයි 01 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පවතින කොවිඩ් රෝග ව්‍යාප්තිය නිසාවෙන් දහම් පාසල්ද නැවැත දැනුම් දෙන තුරු වසා දැමිමට තිරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා දැනුම් දෙයි. පාසල් ආරම්භ කිරිමෙන් පසුව එළඹෙන පළමු ඉරිදා දහම් පාසල් ආරම්භ කිරිමට නියමිතය. Facebook Twitter Google+ Recommended Articles