දහම් පාසල් 06 -10 ශ්‍රේණි විභාගය 24දා


රට තුල පැවති ඇඳිරි නීතිය තත්ත්වය නිසා පැවැත් වීමට නොහැකි වූ දහම් පාසල් 06 -10 ශ්‍රේණි විභාගය අප්‍රේල් මස 24දා පැවැත් වීමට කටයුතු යොදා ඇති බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාරතමේන්තුව පවසයි.



Recommended Articles