පාර්ශවයකට වාසි වන ආකාරයට පැමිණිල්ලක් විභාග කිරිමට රු.10,000 අල්ලස් ගෙන ගිල දැමු වැලිවේරිය පොලීසියේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා හෙට(9) දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුන් දෙණිය මහතා නියෝග කළේය.
දහදහ ගිල්ල පොලිස් පරික්ෂක තවදුරටත් රිමාන්ඩ්
Recommended Articles

