දසුන් ශානක අලෙවි නොවෙයි


ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක ඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවි නොවීය. ඔහු වෙනුවෙන් ඉන්දීය රුපියල් මිලියන 5ක මූලික මිලක් නියම වී තිබුණි. 

මීට අමතරව ශ්‍රී ලංකාවේ ඩිල්ෂාන් මධුශංකද අලෙවි නොවූ ක්‍රීඩකයෙක් බවට පත්විය.



Recommended Articles