දවස් 8ට ස‌‌තොස භාණ්ඩ 5ක මිල පහළට


සැප්තැම්බර් 22 දා සිට සැප්තැම්බර් 30 දා තෙක් සතොස මගින් අලෙවි කරන භාණ්ඩ වරග පහක මිල පහළ දැමීමට තීරණය කර තිබේ.

පාරිභෝගික ජනතාවට සහන ලබාදීමේ අපේක්ෂාවෙන් දිවයින පුරා පිහිටි සතොස අලෙවි සැල් තුළ මෙම මිල පහළ දැමිම ක්‍රියාත්මක වෙයි.



Recommended Articles