දරුවන්ගේ සහ මවුවරුන්ගේ මන්දපෝෂණය ගැන දින 02ක විවාදයක්


මෙරට  දරුවන්ගේ සහ මවුවරුන්ගේ  මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධව යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන්  දින දෙකක විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (6දා) සහ අනිද්දා (7දා) පැවැත්වීමට නියමිතය.

එම විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ සමගි ජන බලවේගය පක්ෂය විසිනි.

 



Recommended Articles