දරුවන්ගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදාහරින පුද්ගලයින් සොයා මෙහෙයුම්


කුඩා දරුවන්ගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදාහරින පුද්ගලයන් සම්බන්ධයෙන් පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.



Recommended Articles