දරුවන්ගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට එක්කළ තවත් 10 දෙනෙකු අත්අඩංගුවට


ළමයින් සම්බන්ධ අසභ්‍ය දර්ශන ඇතුළත් විඩියෝ පට සහ ජායාරූප අන්තර්ජාලයට එක් කළ තවත් දස දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන් සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

එලෙස දරුවන්ගේ අස්‍යභ ජායාරූප අන්තර්ජාලයට එක් කිරිමේ සිදුධියක් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත් බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මේ මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.



Recommended Articles