දරුවන් භාවිතා කරමින් යාචක ව්‍යාපාරවල නිරතවන්නන්ට දැඩි දඬුවම්


දරුවන් භාවිතා කරමින් දුම්රිය,බස්රථ,ආදි පොදු ස්ථානවලදි මෙන්ම නගරබද මාර්ග තදබදයන්හි කුඨ ලෙස යාචක ව්‍යාපාරයක නිරතවන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට පසුබට නොවන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

සියල්ලටම පෙර දරුවන් යනුවෙන් ලෝක ළමා දින සැමරුම් ජාතික වැඩසටහනට සමගාමිව ජාතික ළමාරක්ෂක අධිකාරි පරිශ්‍රයේදි ඊයේ පැවැත්වු වැඩසටහනට සහභාගි වෙමින් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මේ බව සඳහන් කලේය.



Recommended Articles