දයාසීරි ජයසේකර රාජ්‍ය අමාත්‍යධුරය අත්හරීයි


බතික්, අත් යන්ත්‍ර රෙදී හා දේශීය ඇඟළුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිටු දෙකක දීර්ඝ ලිපියක් යොමුමන් ඔහු ඉල්ලා අස්වීම ලපිය භාර දි තීබේ.



Recommended Articles