පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විම සම්බන්ධ ලිපිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමු කර තිබේ. මීට පෙර සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා මහතාද කෝප් කමිටුවෙන් අද ඉල්ලා අස්විය.
දයාසිරිත් කෝප් කමිටුවෙන් ඉවත්වෙයි
Recommended Articles

