දඹුල්ලේ එළවළු මිල ඉහළට


දේශීය ලොකු ලූනු සහ එළවළු සඳහා දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ මේ දිනවල ඉහළ මිළක් ගොවීන්ට ලැබෙන බව ගොවීහු පවසති. වසර කිහිපයකට පසු මේ දිනවල එළවළු සහ දේශීය ලොකුලූනු සඳහා සාධාරණ මිලක් තමන්ට ලැබෙන බවත් පාරිභෝගිකයන්ට සහ වෙළෙන්දන් ට ද මෙමගින් සාධාරණය ඉටු වී තිබෙන බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසති.

එළවළු කිලෝවක මිල (රුපියල්)

දේශීය ලොකු ලූනු 120- 160

බෝංචි 250 -280

මාළු මිරිස් 300

දේශීය වට්ටක්කා 80 - 110

වැටකොළු සහ පතෝල 100-120

දේශීය රතු ලූනු 160

වම්බටු 85-90

බීට් රූට් 60-70

මාලුමිරිස් 300 -310

අමුමිරිස් 150 - 160ක්

පිපිඤ්ඤා 30 -40

කැරට් 140 -150

ලීක්ස් 60-70

කරවිල 140 – 150

වට්ටක්කා 100 -120

තක්කාලි 140-150

මුරුංගා 170 – 180

වම්බටු 60 – 70

 



Recommended Articles