දඹුල්ල නගරාධිපති නිදොස් කොට නිදහස් By .. // 2021 ඔක් 13 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රජයේ රක්ෂිතවල බොරලු කැපූ බවට පවරා තිබූ නඩුවෙන් දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාව අද (13) නිදොස් කොට නිදහස් කෙරිණි. දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ මාර්ග අලුත්වැඩියා කිරීමේ සිද්ධියක් මුල්කරගෙන මෙම නඩුව මීට වසර 5කට පෙර පවරා තිබුණි. Facebook Twitter Google+ Recommended Articles