දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සිට යළි විවෘතයි By .. // 2021 අප්‍රේ 15 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද සිට යළි විවෘත කිරිමට පියවර ගෙන තිබේ. අලුත් අවුරුද්ද වෙනුවෙන් 12වනදා පස්වරුවේ වැසුණු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන මෙලෙස විවෘත කෙරෙන්නේ දින දෙකකට පසුවයි. Facebook Twitter Google+ Recommended Articles