දඹදිව සිට පැමිණෙන වන්දනාකරුවන් අනිවාර්ය නිරෝධායනයකට - යුද හමුදාපති


දඹදිව වන්දනාවේ ගොස් මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් යානයක් නවදිල්ලිය වෙත පිටත් කර යැවීමට සැලසුම් කර තිබේ.

මෙලෙස පැමිණෙන පිරිස අනිවාර්යයෙන් නිරෝධායනයට යොමු කිරීමට සිදුවන බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේය.

 



Recommended Articles