දඹදිව වන්දනාවේ ගිය සියලු දෙනා ගෙන්වාගෙන අවසන්


ඉන්දියාවේ සිටි සියලුම බෞද්ධ බැතිමතුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන අවසන් බව රජය සඳහන් කරයි.

ඒ අනුව බෞද්ධ බැතිමතුන් 48දෙනෙකු රැගත් අවසන් ශ්‍රී ලංකන්  ගුවන් යානය අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඉන් අනතුරව  ඉන්දියාව සිය ගුවන් තොටුපොළ වසා දැමිමට කටයුතු කළ බවත් රජය නිවේදනය කරයි.



Recommended Articles