දමිතාට හා සැමියාට ඇප


කොරියාවේ රැකියා වීසා ලබාදෙන බවට පවසමින් පුද්ගලයන්ගේ රුපියල් ලක්ෂ 30කට වැඩි මුදලක් වංචා කිරිමේ සිදුවීමකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රවීණ නිලි දමිතා අබෙරත්න හා ඇයගේ සැමියා ඇප මත නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

 

 



Recommended Articles